Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

තවත් ගිනි ගැනීමක් : දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනි ගනියි

Must read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සදහා අලුතින් එක් කරන ලද ලංගම බස් රථයක් අධිවේගී මාර්ගයේදී ගිනි ගෙන විනාශ වී තිබේ. අනතුරින් කිසිදු මගියෙකුට අනතුරක් සිදුව නොමැත.

ගිනි ගැනීමට හේතුව කාර්මික දෝෂයක්යැයි සැක කෙරෙන අතර සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂන පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article