Friday, September 20, 2024

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට

Must read

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජාතික සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්ද බල ප්‍රදේශය වන හම්බන්තොට දිස්ත්‍රික්කය අතහරිමින් මෙවර මැතිවරණය සදහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එළඹෙන මැතිවරණය සදහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන බව පසුගියදා මාධ්‍ය වාර්ථා පලවිය.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article