Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කාන්තාවක් දූෂණය කල පොදුජන පෙරමුණ ප්‍රා.මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Must read

41 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවක් හේතුවෙන් අලව්ව ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පවසයි.

මෙම සැකකාර මන්ත්‍රීවරයා විසින් බලහත්කාරයෙන් කාන්තාවගේ නිවසට ඇතුල්වී මෙම කාන්තාව දූෂණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article