Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රාජගිරිය – බුත්ගමුව මාර්ගයේ ගින්නක්

Must read

රාජගිරිය බුත්ගමුව මාර්ගයේ පෙරේරා මාවත අසල පිහිටි වගුරු බිමක ගින්නක් හට ගෙන ඇති බව වාර්ථා වෙයි.
මේ වන විට එම ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන රථ 4ක් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් – 212 වර්ගයේ හෙලිකොප්ටර් රථයක්ද යොදවා ඇති බව දැනගන්නට ඇත.
(මූලාශ්‍රය – www.newswire.lk)
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article