Friday, September 20, 2024

මුරලිත් නැවතත් කෙළිබිමට : පොහොට්ටුවෙ මහමැතිවරණයට

Must read

ඉදිරි මහමැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරගවදින බව සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කර ඇත. ඔහු මේ බව සදහන් කර ඇත්තේ නොර්වුඩ් බිලින්කිබොනි වතුයායේ වතු නිවාස පේලියක හටගත් ගින්නෙන් අවතැන් වූවන්ට අවශ්‍ය උපකරණ ලබාදීමට පැමිණි අවස්ථාවේදීය.

එමෙන්ම එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය දක්වන බවත්, ජනාධිපතිවරයා වතුකරයේ ජනතාවගේ දුක හදුනන බවත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article