Saturday, September 21, 2024

හෝමාගම හිටපු විනිසුරුට වසර 16ක සිරදඩුවම්

Must read

හෝමාගම දිස්ත්‍රික් අධිකරණයේ හිටපු විනිශ්චයකාර සුනිල් අබේසිංහට හා ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාට වසර 16ක සිරදඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (20)නියෝග කලේය.

ඒ ඔහු 2013 වස⁣රේදී අල්ලස් ලබාදුන් පුද්ගලයාට වාසිදායක වන අයුරින් නඩු තීන්දුවක් ලබාදීමට රුපියල් 300,000ක අල්ලසක්  ලබාගැනීමට   වරදකරු වීම හේතුවෙනි. සිර දඩුවමට අමතරව රු.20,000 දඩයක්ද,වරදකරුවන් සදහා නියම කල අධිකරණය එම අල්ලස් මුදල නැවත ගෙවන ලෙසද නියෝග කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article