Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

ස්වීඩන් ජාතික කාන්තාවක් දූෂණය කල 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

Must read

අම්පාර ,පොතුවිල් ප්‍රදේශයේ ලැගුම්හලකගදී 31 හැවිරිදි ස්වීඩන් ජාතික කාන්තාවක් දූෂනය කල 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව මීට මාස 6කට ප මණ පෙර මෙරට පැමිණ ඇති අතර ඇයගේ ශ්‍රී ලාංකික පෙම්වතා සමට ඇය මෙරට වාසය කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article