Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

පරිප්පු මිලත් ඉහල යන ලකුණු

Must read

පරිප්පු නිෂ්පාදනය කරන ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් ඇති නියග තත්වය හේතුවෙන් පරිප්පු නිෂ්පාදනය අවම වීමත් සමග ලෝක වෙලදපලේ පරිප්පු මිල ඉහල යාමක් සිදුව ඇත.
ඒ හේතුවෙන් මෙරට වෙළදපොලේද පරිප්පු මිල ඉහල යා හැකි බව වාර්තා වෙයි.
මේ වන විට පරිප්පු කිලෝ 1ක ප්‍රමාණයක් රුපියල් 128ක් පමණ මිලකට අලෙවි වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article