Monday, November 18, 2024

ජනපතිගේ වැඩවලට බාධා කලොත් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා – GMOA වෛද්‍ය නවින්ද ද සොයිසා

Must read

මෙ වන විට රට ගෙන යන වැඩපිළිවෙලට බාධා කලහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය වැළැක්වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ වෙනුවෙන් පුළුල් ජාතික පෙරමුණක් ගොඩනගන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කරසිටියේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article