Wednesday, November 20, 2024

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මතයි

Must read

ඇමෙරිකානු ජනාධිපති  ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා එරට ජනාධිපතිධූරයෙන් ඉවත් කිරීම සඳහා  ගෙන ආ දෝෂාභියෝගය ඇමෙරිකානු  නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී සම්මත වී  ඇතැයි වාර්ථා වෙයි. දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් ලැබී ඇති අතර විපක්ෂව 197 ක් ලැබී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article