පැහැරගැනීමට ලක් වූ බව කියන සිද්ධියට අදාළව ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස් නැමැත්තිය නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට අද(16) අත්අඩංගුවට ගෙන ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කරයි.
ඇය කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.