Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹට ජල කප්පාදු කිරීම් දිගටම

Must read

 

කොළඹ ප්‍රදේශය ආශ්‍රීතව පසුගිය දින කිහිපය තුල දිගින් දිගටම ජල කප්පාදු කිරීම් සිදුවිය.එහි තවත් දිගුවක් වශයෙන් කොළඹ ප්‍රදේශයේ කලාප 13 කට අද (14) පස්වරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10, 11, 12, 13,14 සහ 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම කප්පාදු කෙරේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article