Tuesday, March 10, 2026

ජනපති මෛත්‍රීගේ අවසන් අමාත්‍ය මණ්ඩල තීරණ මාධ්‍යට වසන් කරයි ??

Must read

මින් පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වූ දිනට පසුදින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දු හා තීරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත ලබාදීම සිදුවිය. නමුත් පසුගිය සදුදා දිනයේදී පැවැත්වූ අමාත්‍ය මණ්ඩ රැස්වීමේදී ගනු ලැබූ තීන්දු හා තීරණ මාධ්‍ය ආයතන වෙත ලබා නොදීමට තීරණය කර ඇති බව රයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත දන්වා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වහයෙන් සහභාගී වූ අවසන් අමාත්‍ය මණ්ඩල රැස්වීම එය වූ අතර ප්‍රබල දේශපාලකයෙකුගෙන් ලැබුණ නියෝගයක් මත එසේ හම තීරණ මාධ්‍ය වෙත ලබා නොදෙන බව මාධ්‍ය වාර්ථා වල සදහන්  වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article