Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ප්‍රථම වරට සජිත් ඉදිරියට

Must read

ඊයේ (06) පස්වරුව වන විට ලැබී ඇති නවතම සමීක්ෂණ වාර්තාව අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ඡන්ද 90,000 – 100,000ක් පමණ ලබාගනිමින් ඉදිරියට පැමිණ ඇති බව හෙලිවී ඇත.

මින් පෙර පළවූ සියලුම සමීක්ෂණ වාර්ථා අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article