Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

අගමැතිතුමා එව්වා යැයි ජනපතිකියූ ලිපියක් ජනාධිපති කාර්යාලයේ නැහැ

Must read

නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ග්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාර තනතුරකට පත්කරන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට ලිඛිත ඉල්ලීමක් සිදුකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සැප්තැම්බර් 23 වැනිදා සිදුකල ප්‍රකාශයෙන් පසුව එම ලිපිය ලබාගැනීම සදහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මාධ්‍යවේදියකු යොමුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම ලිපිය ජනාධිපති කාර්යාලයේ නොමැති බව දන්වා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරන්ත මහතාගේ අත්සනින් යුතුව යොමුකළ ලිපියක මේ බව දක්වා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article