ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා කම්කරු කොන්ග්රසයේ සහය ශ්රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨභය රාජපක්ෂ මහතාට ලබාදීමට තම පක්ෂයේ විධායක සභාව විසින් තීරණය කල බව එම පක්ෂයේ නායක මෙන්ම නුවරඑළි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ආරමුගන් තොණ්ඩමන් මහතා පවසයි.