Tuesday, November 26, 2024

දින 12කට පසු දුම්රිය වර්ජනය අවසන්

Must read

දින 12ක් තිස්සේ ක්‍රියාත්මක වූ දුම්රිය රියදුරු, නියාමක, පාලක, ස්ථානාධිපති හා දුම්රිය අධීක්ෂණ කළමණාකරු වර්ජනය අද (07) අවසන් කිරීමට වර්ජකයන් තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

අද උදෑසන වර්ජකයන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ,ජනාධිපතිතුමාගේ උපදෙස් මත වැටුප් කොමිසම සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වර්ජනය අවසන් කිරිමේ තීරණයට එළැඹී බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article