Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඇල්පිටිය තැපැල් ඡන්ද ලකුණු කිරීම සැප්තැම්බර් 27

Must read

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද ලකුණු කිරීම සැප්තැම්බර් මස 27වනදා පවත්වන අතර එදිනට තැපැල් ඡන්ද ලකුණු කිරීමට නොහැකි වන අයට ඔක්තෝබර් 04 වනදා ගාල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේදී සිය තැපැල් ඡන්දය ලකුණු කල හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් සැපිරූ ඡන්ද හිමියන්ගේ ඡන්ද පත්‍රිකා තැපෑලට බාරදීම ගාල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේදී අද (21) සිදුකෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article