Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

සිම්බාබ්වේ ඉදිරියේ ඇෆ්ගන් ජයග්‍රාහී කදවුර බිදවැටේ

Must read

විස්සයි විස්ස පිටියේ ඇෆ්ගනිස්ථානය විසින් තමන් සතුකරගෙන සිටි අපරාජිත බවේ වාර්තාව බිද දැමීමට ඊයේ (20) සිම්බාබ්වේ කටයුතු කලේය.
එහිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු 7කින් සිම්බාබ්වය හමුවේ පරාජයට පත්විය.

මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම පන්දුවාර 20අවසානයේ ලකුණු 155ක් ලබාගත් අතර සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19.3කදී එම ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

ඊයේ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම පරාජය වීමට ප්‍රථම පන්දුවාර 20 තරග විස්සකට සහභාගී වී සිටි ඇෆ්ගනිදස්ථාන් කණ්ඩායම පිට පිට තරග 12ක් ජය ගෙන තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article