Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

83 දී මරාදැමූ දේශපාලන සිරකරුවන්ට , වැලිකඩ ප්‍රාණ පරිත්‍යාගී ස්මාරකය ඉදරිපිටදී උපහාර

Must read

1983 කලු ජූලියේදී ඝාතනය කරන ලද දේශපාලන ක්‍රියාධරයන් වූ නායක තංගදුරෙයි  සහ  කුට්ටිමානි ඇතුළු දේශපාලන සිරකරුවන් 53 දෙනෙකු සිහිකරමින්   පසුගිය 25 වනදා වැලිකඩ ප්‍රාණ පරිත්‍යාගි අනුස්මරණ ස්මාරකය ඉදිරිපිටදී  ටෙලෝ සංවිධානය විසින් උපහාර දක්වන ලදී. මෙම අවස්ථාවට දෙමළ ඊලාම් විමුක්ති ව්‍යාපාරයේ මහලේකම් සහ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණකරන් මහතා සහභාගී වන ලදී. එමෙන්ම මෙම සිහිකිරීමේ අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් විනෝදා රාධා ලින්ගම් ඇතුළු
දෙමළ ඊලම් විමුක්ති ව්‍යාපාරයේ  ආධාරකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article