Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

8වනදා ගෝඨා දේශපාලනයට

Must read

ශ්‍රිලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව සංවිධනයකරන එළඹෙන 8වනදා මහනුවර පොදු වෙළද සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත රැළියේදී හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන වේදිකාවට ගොඩවීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම රැලිය සදහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුද එක්විමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article