Tuesday, September 15, 2026
spot_img

36 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.

Must read

අද (09) දින 36වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 84 හැවිරිදි කඳාන ප්‍රදේශයේ කාන්තාවකි. මිය යාමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නිවුමෝනියා තත්ත්වයකි.

එම කාන්තාව පුද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී ඇය මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article