Saturday, September 21, 2024

30 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

Must read

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 30වැනි කොවිඩ් -19 මරණය වාර්තා වී තිබේ. මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. ඔහු මියයන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article