Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

27වනදා සීගිරිය උදෑසන 5ට විවෘතයි

Must read

සැප්තැම්බර් 27 වනදාට යෙදෙන ලෝක සංචාරක දිනය හේතුවෙන් එදිනට අලුයම 5ට සීගිරිය සංචාරකයන් සදහා විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කොට තිබේ .

ලෝක සංචාරක දිනය සැමරීම සඳහා සීගිරිය අවට සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ද මෙදිනට සංවිධානය කොට තිබේ .

බොහෝ සංචාරකයන් ඉර උදාව දැක ගැනීම සදහා අලුයම් කාලයේදී පිදුරංගල මුදුනට නැගීම සිදුකරන බවත් 27 වනදා සීගිරි පව්ව මත හිඳ ඉර පායන දසුන් නැරඹීම සඳහා සංචාරකයන්ට හිමිවන බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරියේ ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article