Tuesday, September 15, 2026
spot_img

වැලිගම හෝටලයක පිපිරීමෙන් තිදෙනෙකුට තුවාල

Must read

වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ අද(04) අලුයම සිදුවූ පිපිරීමකින් එම හෝටලයේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා මෙන්ම අසල්වැසි නිවසක කාන්තාවක් ද තුවාල ලබා රෝහල් ගත කර ඇත. පිපිරීමට හේතු වී ඇත්තේ හෝටලයේ මුළුතැන්ගෙයි තිබූ ගෑස් ටැංකියක් පුපුරා යාම බව පොලීසිය පවසයි.

මෙම පිපිරීමෙන් නිවාස 06 කට පමණ හානි සිදුව ඇති බවද වාර්තා වෙයි. එමෙන්ම පිපිරීම හේතුවෙන් හෝටලයටද බරපතල හානි සිදුව ඇත

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article