Friday, September 20, 2024

2036 දක්වා පුටින්ගේ ධූරකාලය තහවුරු වෙයි

Must read

2036 දක්වා රුසියාව තුළ ජනාධිපතිවරයා ලෙස ව්ලැඩිමිර් පුටින්ට රැඳී සිටීමට හැකි වන පරිදි වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට ජනතා අනුමැතිය හිමිවීම හේතුවෙන් 2036 වසර වනතෙක් රැසියානු ජනාධිපතිවරයාගේ ධූර කාලය තහවුරු වී තිබේ.
පසුගිය සතිය පුරා පැවති මෙම ඡන්ද විමසීමේදී රැසියානු ජාතිකයන් 64%ක පමණ ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එයින් 77%ක ඡන්ද ප්‍රතිශතයක් ව්ලැඩ්මියර් පුටින්ට හිමිව ඇති බව රුසියා මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් රුසියානු විපක්ෂය පවසන්නේ රුසියා ජනාධිපතිවරයා මියයනතුරු බලයේ රැඳී සිටීම මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වී ඇති බවයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article