Saturday, October 5, 2024
- Advertisement -spot_img

ARCHIVE

Monthly Archives: October, 2024

BMICH ‘යුද සාහිත්‍ය කුටිය’: ගිනි අවි ප්‍රදර්ශනය හා යුද කෘති ප්‍රශ්නසහගත ද?

ඡායාරූප මූලාශ්‍රය,JDS/X (Twitter) පැය 4 කට පෙර ශ්‍රී ලංකාව වසර 30කට අධික කාලයක් සිවිල් යුද්ධයකින් පීඩා විඳි රටකි. එවැනි රටක යුද සාහිත්‍යයක් නිර්මාණය වීම සාමාන්‍ය තත්ත්වයකි. යුද...

IMF ක්‍රියාමාර්ග වලට මැතිවරණය බාධාවක් නොවන බවට ජනපතිගෙන් සහතිකයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජය සමඟ කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගිය 02 වනදා  ශ්‍රී...

අතුරුදන්වූවන්ගේ ඥාතීන් ලෝක ළමා දිනයදා විරෝධතාවේ

  ළමා දිනය නිමිත්තෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවක් අද පෙරවරුවේ යාපනයේ IOM කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණා. නිදර්ශන් විනෝද්

බලය විමධ්‍යගත කිරීම ගැන ප්‍රතිපත්තිය ‘නව ආණ්ඩුව පිහිටෙව්වාට පස්සේ

පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල නොදෙන බවට සහතික වෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක ගේකැබිනට් මණ්ඩලයේ ප්‍රකාශකයා බලයට පත් ආණ්ඩුව බලය විමධ්‍යගත...

කරු ජයසූරියගේ උපදේශකත්වයෙන් IDAG ආරම්භ කරයි

ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය ගේ උපදේශකත්වයෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලන ක්‍රමවේද නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේඅරමුණෙන් ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය පිළිබඳ ආයතනය (IDAG) ඊයේ (සැප්තැම්බර්...

Latest news

- Advertisement -spot_img