HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Tuesday, December 24, 2024
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
ARCHIVE
Monthly Archives: May, 2024
Stories
රණවිරුවන් රුසියානු – යුක්‍රේන යුද පෙරමුනේ කුලී හමුදාවක් ලෙස අන්ත දුක්විඳින බව ආරක්ෂක ලේකම් පිළිගනියි
freddy
-
May 8, 2024
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් නීති විරෝධි විදෙස් රැකියා ඒජන්තවරුන්ට හසු නොවන ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා දැනුම් දීමක් කරයි. ත්‍රිවිධ හමුදා රණවිරුවින් විශාල පිරිසක්...
Editors Choice
මුල්ලිවයික්කාල් අනුස්මරණය ‘මළවුන් සිහි කිරීමක් පමණක් නොවේ’
freddy
-
May 8, 2024
ඒකීය රාජ්‍ය ප්‍රතික්ෂේප කිරීම නිසා දෙමළ ජනයාට වර්ග සංහාරයකට මුහුණ දීමට සිදු වු බව පෙන්වා දෙන උතුරේ ජනතා නියෝජිතයෙක් යුද්ධාවසානයේ සාමාන්‍ය වැසියන් මරුමුවට පත් මුල්ලිවයික්කාල්...
News
ඩයනාට මන්ත්‍රිධුරය අහිමිවෙයි
freddy
-
May 8, 2024
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ...
News
‘වීසා ගාස්තුවල වෙනසක් නෑ’ – කැබිනට් මණ්ඩල තීන්දුවක්
freddy
-
May 7, 2024
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුවඑලෙසම පවත්වා ගෙන යාමට අද (6) රැස්වූ කැබිනට් මණ්ඩලය...
Provincial News
රිලවුන් නිසා කිතුල් කර්මාන්තයටත් තර්ජනයක් !
freddy
-
May 7, 2024
කිතුල් කර්මාන්තයට හානි කරන රිලවුන් පලවා හැරීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි පාරම්පරික කිතුල් කර්මාන්ත කරුවන් වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිනවා. ඌව පරණගම ගම්පහ කෝරලයට අයත් මස්පන්න...
North & East News
දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ නායක ශ්‍රී සබාරත්නම් මහතාගේ 38 වැනි ගුණ සමරුව
freddy
-
May 6, 2024
ශ්‍රී සබරත්නම් මහතාගේ 38 වැනි ගුණ සමරුව අද සඳුදා (6) සවස මන්නාරමේදී සමරනු ලැබීය. දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ මන්නාරම දිස්ත්‍රික් කාර්යාලයේදී එම පක්ෂ විධායක කමිටු...
News
විසා ප්‍රශ්නයට කෑකෝ ගැසූ ගුවන් මගියා අතුරුදන් !
freddy
-
May 6, 2024
තම විදේශීය බිරිඳට ශ්‍රී ලංකාවට ඇතුල්වීම සඳහා වීසා බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රමාද වීම හා ඒ සම්බන්ධයෙන් පැනනැගී ඇති අවුල් සහගතතත්ත්වය පිළිබඳව චෝදනා කරමින් පසුගියදා...
Editors Choice
“ ගරු ජනාධිපතිතුමනි, මම මගේ ජීවිත කාලයම ඔබතුමාට විරුද්ධව වැඩ කළ කෙනෙක් – ලොහාන් රත්වත්තේ කියයි !
freddy
-
May 5, 2024
නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසා ඇතැයි ද ,ලංකාදිප වෙබ් අඩවිය වාර්තා...
North & East News
රාමේෂ්වරම් හස්තියා ජල ක්‍රීඩාවේ
freddy
-
May 3, 2024
රාමේෂ්වරම් රාමනාථස්වාමි කෝවිලේ නන්දාවනම් උතුරු කුළුණ අසල අභිනවයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකයේ ‘රාමලෙට්ෂුමි’ නමැති කෝවිලේ ඇතා ජල ක්‍රීඩා කළේය. විහාරස්ථානයේ...
North & East News
‘මාධ්‍යවේදින්ට සිදුකරන බලපෑම් නවතනු !’
freddy
-
May 3, 2024
ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන්, යාපනයේ විරෝධතාවයක් පවත්වන ලදී. යාපනයේ මාධ්‍යවේදීන්ගේ විරෝධතාවයේ දී, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැනත් ඒවගේම, මාධ්‍ය ආයතන මත...
1
2
3
4
Page 3 of 4
Latest news
මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි
December 22, 2024
මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි
December 22, 2024
රට බංකොළොත් බවින් මුදාගැනිමේ ගෞරවය කාටද ?
December 22, 2024
පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව
December 17, 2024
අයියා කරට අත දැම්මාට මල්ලිට බණින්න එපා. ඉන්දියාව මගහැර ගන්න බෑ!
December 17, 2024
- Advertisement -