Sunday, December 22, 2024

2022 සදහා අයවැය අද පාර්ලිමේන්තුවට

Must read

2022 වසර සඳහා වන අයවැය අද (12) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙලෙස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ 76වන අයවැය වන අතර බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන පළමු අයවැය ද මෙය වනු ඇත

විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව අද පස්වරු 2 ට ආරම්භ කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article