Friday, January 10, 2025

2019 අයවැය හෙට

Must read

 

2019 වසර සදහා වන රජයේ අයවැය ලේඛනය හෙට (05) දිනයේදී මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුදල් රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ට මෙන්ම පොදු ජනතාවටද සහන රැසක් සැපයෙන බවයි.එලෙසම රුපියල් බිලියන 644ක් වන අයවැය හිගය පියවා ගැනීමේ යෝජනාද අයවැය ලේඛනයට ඇතුලත් වනු අැතැයිද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article