Thursday, November 28, 2024

2005 -2015 අතර විවිධ හිරිහැරයන්ට ලක්වූ මාධ්‍යවේදින්ට වන්දි

Must read

2005 – 2015 කාල සීමාව තුල විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට ලක්වූ මාධ්‍යවේදීන් 7 දෙනෙකු සදහා වන්දි ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමන් විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඉහත සදහන් කාලය තුල විවිධ පීඩාවන්ට පත් මාධ්‍යවේදීන් පිළිබදව පත්කරන ලද විශේෂ කමිටුවක නිර්දේශයන් මත මෙම මාධ්‍යවේදීන් සදහා වන්දි ලබාදීම සිදුකිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article