Friday, September 20, 2024

20වන ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වර කියවීම සම්මතයි

Must read

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වර කියවීම 2/3ක බහුතරයකින් සම්මත වීම මීට සුලු මොහොතකට පෙරසිදුවිය.
එහිදී ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක්ද,විපක්ෂව ඡන්ද 65ක්ද හිමිවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article