Monday, December 23, 2024

20ට අදාළ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක හා ජනාධිපතිවරයා වෙත

Must read

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් 39 ක් විභාග කිරීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ , ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල  හමුවේ අද(05) 4 වැනි දිනටත් සිදු කෙරිණ.

ඒ අනුව අද දිනයේදී 20 වැනි සංශෝධනයට අදාළ පෙත්සම් විභාග කිරීම අවසන් කල පංච පුද්ගල විනිසුරු මඩුල්ල එහි තීරණය කථානායක හා ජනාධිපතිවරයා වෙත් ඉදිරිපත් කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article