Sunday, September 6, 2026
spot_img

15 හැවිරිදි දැරියක් අපයෝජනය කල තරුණයින් 6ක් අත්අඩංගුවට

Must read

සෙවනගල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් සමූහදූෂණයට ලක්කිරීමේ සිදුවීමකට සැක පිට වයස අවුරුදු 17 – 20ත් අතර තරුණයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.එක් සැකකරුවෙකු සිදුවීමට මුහුණදුන් දැරියගේ පෙම්වතා බවද වාර්තා වෙයි.

මෙම පිරිස 26 වනදා ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිදුවීමට මුහුණදුන් 15 හැවිරිදි දැරිය මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

(මූලාශ්‍රය – newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article