Monday, September 14, 2026
spot_img

14 වනදා සිට 21 දක්වා ඩෙංගු මර්දන සතියක්

Must read

එළඹෙන 14 වනදා සිට 21 වනදා දක්වා සතියක කාලයක් ඩෙංගු මර්ධන සතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

පසුගිය මාස කිහිපය තුල ඩෙංගු රෝගීන් 27,870ක් වාර්තා වී ඇති අතර මරණ 33ක්ද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article