රාජ්‍ය නායකයා විසින් දියත් කරන්නට යෙදුන ක්‍රමන්ත්‍රණය මේ වන විට රටතුල දැවැන්ත අර්බුදයක් නිර්මාණය කර තිබේ.
රුපියලඉතිහාසයේ වැඩිම අවප්‍රමාණය කරා ගමන් කරමින් තිබේ.අද එය 177 දක්වා ඉහල ගොස් තිබේ.
පවතින් තත්වය හමුවේ ආර්ථිකය බරපතල අර්බුදයකට ගමන් කිරිම අනිවාර්යක් වි තිබේ.
මේ පසුබිම තුල ජනාධිපතිවරයා තමන්ගේ කුමන්ත්‍රණය ජයගැනිම සදහා මන්ත්‍රින් 113 ක් එකතු කිරිමේ අමාරු කටයුත්තක නියැලි සිටියදි දැන් පක්ෂය තුල තවත් අර්බුදයක් නිර්මාණය වෙමින් තිබේ.
එය අද දිනයේ ගුටි කෙලියක් දක්වා දුරදිග ගොස් තිබේ.
දුමින්ද දිසානයකාගේ ප්‍රතිපත්තිමය ස්ථාවරය ගැන විවේචනය කරන්න ගිය තිලංගට එරෙහිව ඇති අමරවිර අවිඅමෝරාගෙන සටන පැන පහර දි ඇති අතර ඒ මැදට පැන්න ඩිලාන් පෙරේරාටද ගුුටිකන්නට සිදුව ඇති බව වඩාත්විශ්වාසදායක අන්දමින් දැනගන්නට ඇත.
මේ අභ්‍යන්තර ගැටුම් මැද්දේ 113 ක් සෙවිමේ කටයුත්ත දැන් ජනාධිපතිවරයාම පරාවලල්ලක් වි තිබේ.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි )