Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

08 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය හෙට

Must read

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය හෙට (03) පෙරවරු 10.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් මංගල රැස්විමේ මුලසුන ගැනිමට නියමිත අතර නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහිදී එතුමා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්ථා වෙයි.

මෙහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් සම්මාන වෙඩි මුර 21ක් සමඟ උත්තමාචාර පිරිනැමීම සිදු කිරිමට නියමිතයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article