ජනපති සිරිසේන සහ රාජපක්ෂලා විසින් රට අනතුරේ හෙළමින් ක්‍රියාත්මක කර ඇති කුමන්ත්‍රණයට එරෙහිව රටපුරා දැන් විරෝධයන් එල්ලවෙමින් තිබේ.
එ්වාට දිනපතා නවතාවයන් එක්වෙමින් තිබේ.
එවන් අපුරු අත්දැකිම් ඊයේ රාත්‍රියේ කොළඹ මහනගර සභාව ඉදිරිපිට සත්‍යග්‍රහ භුමියේදි දක්නට ලැබුණි.
ඒ සිය ජංගම දුරකථන වල අලෝකය ප්‍රදර්ශණය කරමින් නිහඩ විරෝධයකට එක්ව සිටිමය.