Monday, November 25, 2024

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ හඩපටත් පාර්ලිමේන්තුවට

Must read

හිටපු ජනාධිපතිවරුන් ‌දෙදෙනකු ඇතුළු තවත් කිහිපදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිදුකළ දුරකතන සංවාදවල හඩපට පාර්ලමේන්තුවට ලබාදී ඇතැයි වාර්ථා වෙයි.

රාමනායක මහතා විසින් මෙම හඩපට පාර්ලිමේන්තුව වෙත භාරදී ඇති අතර මේ වන විට එම හඩපට හැන්සාඩ් දෙපාර්තමේන්තුව සතුව පවතී.

මින් පෙර අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයේදී ඔහු සදහන් කර සිටියේ මේ වනතෙක් ප්‍රසිද්ධියට පත්වූ හඩපටවලට වඩා ආන්දෝලනාත්මක හඩපට තමන් සතුව තිබෙන බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article