Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය සහතික නිකුත් කිරීමට රෝහල් 150ක්

Must read

රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා දිවයින පුරා රෝහල් 150 ක විශේෂ වෛද්‍ය ඒකක පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණි අවස්ථාවේදී තමන් මුහුණ දෙන ගැටළු සම්බන්දයෙන් මහජනතාව ඔහුට පැමිණිලි කර තිබුණි. ඉන්පසු එම අායතනය විසින් වෛද්‍ය පරීක්ෂණ සදහා දන වෙන් කරගැනීම සදහා Online සේවාවක් ආරම්භ කලේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article