Tuesday, November 26, 2024

හිටපු ඇමති පාඨලීට රටගමන් තහනම්

Must read

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අද (13දා) නියෝග කළේය.ඒ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්දයෙන් විභාග වන නඩුවට අදාලවය.

හිටපු මන්ත්‍රීවරයාට අමතරව එම අනතුර සිදුවන අවස්ථාවේදී වාහනයේ රියදුරු ලෙස පෙනී සිටි තුසිත කුමාර නැමැති පුද්ගලයාටද විදෙස්ගත වීම තහනම් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article