Monday, May 13, 2024

‘හරිහරන් ‘ හරසරින් පිළිගනියි

Must read

යාපනයේ පැවැත්වෙන හරිහරන් සංගීත ප්‍රසංගය සඳහා ඉන්දීය ප්‍රවීන ගායක හරිහරන් ඇතුළු පිරිසක් අද 07 යාපනයට පැමිණෙන ලදි. ගායන ශිල්පී හරිහරන් සංගීත ප්‍රසංගය ලබන 09 වැනිදා යාපනය යාද්වේලි පිටියේදී පැවැත්වීමට නියමිතයි.
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළි Tamannaah, Aishwarya Rajesh, Yogi Babu, Sandy Master, Prem, Bala ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය

ඡායා – නිදර්ශන් විනෝ

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article