Monday, December 23, 2024

සෞඛ්‍ය උපදෙස් කඩකරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර

Must read

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව එවැනි බස් රථ සම්බන්දයෙන් පරික්ෂා කිරීම සඳහා ප්‍රදේශ රැසක් ආවරණයවන පරිදි මේ වන විට නිලධාරීන් යොදවා ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පවසා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article