Wednesday, May 1, 2024

අවසන් අදියරයේ හෙද සිසුවියන් අවශ්‍ය වුවහොත් කොවිඩ් ප්‍රතිකාර වෙත යොමු කිරීමේ තීරණයක්

Must read

මේ වන විට රටතුල පවතින කොවිඩ් වෛරස් ව්‍යාප්ති තත්වය හේතුවෙන් අවශ්‍ය වුවොත් අවසාන අදියරේ ඉගෙනුම ලබන හෙදියන් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදවා ගන්නා බව සෞඛ්‍ය ඇමැතිති පවිතත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

එමෙන්ම හෙදියන්ට දැඩි සත්කාර ප්‍රතිකාර පුහුණුව ලබා දීමට හා සීමාවාසික වෛද්‍යවරුන් සඳහා කොවිඩ් හදිසි ප්‍රතිකාර පුහුණුව ලබා දීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයිද ඇමැතිවරිය කීවාය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article