සෞඛ්‍යය ආරක්ෂිතව මැතිවරණයක් පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳ මාර්ගෝපදේශ සැපයීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.එම නිලධාරීණ් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර කොමිසමේ අවශ්‍යතාවය අනුව සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයෙන් මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් මාර්ගෝපදේශයක් සකස් කරනු ඇති බව අනිල් ජාසිංහ මහතා පවසයි.
සෞඛ්‍ය ආරක්ෂිත මැතිවරණයක් සදහා ත්‍රිපුද්ගල කමිටුවක්
