Monday, May 20, 2024

වාඩියාර්කට්හි පිහිටුවා ඇති මහා නත්තල් ගස

Must read

පසුගිය  23 වනදා මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ශාන්ත  තදේවු දේවස්ථානයේ විශේෂ නත්තල් ගස විවෘත කිරීමේ උත්සවයක් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

වෝඩියර්ගට්ටු පංගු ප්‍රදේශයේ ජනතාව විසින් නිර්මාණය  කරන ලද අඩි 50ක් උස නත්තල් ගසක් එදින  රාත්‍රී 8.00 ට යාපනය රදගුරු පදවියේ පූජක අරුත්පානි පී.ජේ.ජෙපරත්නම් අදිකාලර් පියතුමා විසින් විවෘත කරන ලදී.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article