Monday, December 23, 2024

සුදු සීනි හිගයක්

Must read

මේ වන විට වෙළදපොල තුල සුදු සීනි හිගයක් ඇති තිබෙන බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් රජය විසින් පනවා ඇති පාලන මිලද ඉක්මවමින් මේ වන විට සීනි අලෙවි වෙමින් පවතින බවද වෙළදුන් පවසයි. ඒ අනුව මේ වන විට සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 170.00ක පමණ මිලක් දක්වා ඉහළ ගොස් ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article