Friday, May 10, 2024

සීනි ආනයනයට අවසර

Must read

සීනි ආනයනය කිරීමට නැවතත් අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා පවසයි. සීනි ආනයන කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට මුදල් අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන් බව නිවුන්හැල්ල මහතා සදහන් කරයි.

සීනි ආනනය කිරීම මීට මාස කිහිපයකට පෙර රජය අත්හිටවනු ලැබීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article