ඉඩම් අක්කර 617 ක් ගෝඨාබය නාවික හමුදා කදවුරේ අත්පත්කරගැනිමට යාමට එරෙහි ඊයේ දිනයේ උතුරේ ජනයා මාර්ග අවහිර කරමින් දැවැන්ත විරෝධතාය නියැලි සිටිනු දක්නා ලදි .
සිය ප්‍රාණ සමාන ඉඩම් හමුදාවෙන් අත්පත්කරගැනිමට යාමට විරෝධය පළකරමින් වයෝවෘද්ධ මව්වරුන් පවා මෙම අවස්ථාවට එක්ව සිටිනු දක්නා ලදි.
ජනයාගේ සහයට උතුරේ ප්‍රගතිශිලි දමිල දේශපාලන නායකයන්ද එක්ව සිටියහ.
සිය ඉඩම් හමුදාවෙන් බේරාගැනිම සදහා මුලතිව් ජනයාත් මහපාරට …
