Friday, September 20, 2024

සියලුම ඖෂධ සැල් හෙට විවෘතයි

Must read

හෙට (09)දිනයේදී දිවයින පුරා සියලුම ඖෂධ සැල් විවෘත කිරීමට අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ විශේෂ රැස්වීමකදී තීරණය වී ඇත.

ඒ අනුව හෙට උදෑසන 9.00සිට සවස 5.00දක්වා කාලය තුල දිවයින පුරා සියලු ඖෂධ සැල් විවෘතව තැබිය යුතුය.එදිනට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙන දිස්ත්‍රික්ක 19 පමණක් නොව අවදානම් කලාප ලෙස නම් කර තිබෙන දිස්ත්‍රික් ද ඇතුළුව මුළු දිවයිනේම ඖෂධ සැල් විවෘතව තැබෙනු ඇත.

ඊට අමතරව සියලුම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුළ විවෘතව තැබීමට ද එම රැස්වීමේදී තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article